හල්ලල විදු පියස තුළ වෙනස්ම වූ වැඩසටහනක් සැප්තැම්බර් මස 30 වන දින විද්‍යාලීය පරිශ්‍රයේදී සිදු කරන ලදී.
ළමා දිනය අරමුණු කරගෙන පවත්වන ලද එම වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි
අධ්‍යන කටයුතු වලට මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලටද අප පාසලේ සිසු දරුවන් විශේෂ දක්ෂතා දක්වයි.