අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද රතු සහ කහ වර්ණයයි.
පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.පාසල තුල උත්සව සංවිධානය කිරීම අාදී කටයුතුවලදී ද මෙම වර්ණ සදහා ප්‍රමුඛතාවය ලබා දෙයි
| තද රතු | කහ |