6 සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,සිසුන් 600 වැඩි ප්‍රමාණයක් ද්විතියික අංශයේ ඉගෙනුම ලබයි උසස් පෙළ විෂය ධාරාවන් 2 ක් අැත
- කලා
- වාණිජ
ඉහත විෂයධාර යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව | |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |