අධ්‍යන කටයුතු වලට මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලටද අප පාසලේ සිසු දරුවන් විශේෂ දක්ෂතා දක්වයි.
ගායන, නර්ථන ආදී ඉසව්වලින්ද කලාප හා පළාත් මට්ටමේ ජයග්රහන අප සිසුන් විසින් අත්පත් කරගෙන ඇත
හල්ලල විදු පියස තුළ වෙනස්ම වූ වැඩසටහනක් සැප්තැම්බර් මස 30 වන දින විද්‍යාලීය පරිශ්‍රයේදී සිදු කරන ලදී.