1 වසර සිට 5 වසර දක්වා සමාන්තර පන්ති 3 පවතියි මහා විද්‍යාලයට මදක් දුරින් පිහිටා අැති අතර ප්‍රාථමික අංශය සදහා බුදු මැදුරක්, ක්‍රියාකාරකම් එකකයක්,ක්‍රීඩා පිටියක් හා රුස්වීම් ශාලාවක් ඉදිකර අැත