• 0412251938
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hallala M.V

මාර/හල්ලල මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • Register
  • Login
Hallala M.V

මාර/හල්ලල මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

       ප්‍රකට දානපතියකු වූ වැලිගම කෝරළයේ විදාන ආරච්චි තනතුර දැරූ හල්ලල සියදෝරිස් ද සිල්වා වික්‍රමසිංහ ගුණතිලක මැතිතුමා

තමාගේ පෞද්ගලික ධනය වියදම් කොට හල්ලල දෙනිපිටියේ හා වල්පල යන ගම් වල පාඨශාලා තුනක ඉදිකළේය.

 

        මෙම කටයුත්ත සදහා උනන්දු වූ අය අතර කොක්මාදුව ඒ. නානායක්කාර මහතා හා එච්. නානායක්කාර මහතා යන සහෝදරයන්

දෙදෙනාද බජ්ජම ගෙදර ඩී.ජේ. සෙනෙවිරත්න ඔපිසර මහතාද හල්ලල වඩු ගෙදර එච්. පී. හින්නිහාමි වඩු මහතා හා එච්. පී. ගිරිගොරිස්

වඩු දොන් දියෝනිස් ධර්මතිලක සෙනෙවිරත්න විදාන මහතා යන අයද වැදගත් වේ.

 

     මෙසේ පාසල ගොඩ නැගීමේ කටයුතු අඩපණ වී පැවති අවස්ථාවේ වැලිගම ඉලංගකෝන් මුදලිතුමාගේ නිවස අසල සිටි ගුණවර්ධන

තොටමුනේ රාළහාමි නමැත්තෙක් පුණ්‍ය සාධන සමිතියේ ලේකම් ඒ. නානායක්කාර මහතාට කරුණු දක්වමින් සහාය වීමට ඊ. වයි. ඩී.

අබේගුණවර්ධන නීතිඥ මහතාද කැමැත්ත ඵල කොට ඇත.

Hallala M.V

මාර/හල්ලල මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Hallala, Weligama
  • දුරකථන(+94) 0412251938

Supported By

© 2026 Hallala M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk