• 0412251938
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hallala M.V

මාර/හල්ලල මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • Register
  • Login
Hallala M.V

මාර/හල්ලල මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • අධ්‍යයන කාර්යමණ්ඩලය
    • විදුහල්පති
    • නියෝජ්‍ය විදුහල්පති
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
    • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර/හල්ලල මහා විද්‍යාලය

උතුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයට යාබදව මනරම් කදු වැටියක් මත පිහිටා ඇති මාර/හල්ලල මහා විද්‍යාලය ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක පමණ දුරින් නිසල පරිසරයක පිහිටා ඇත. මෙම විදුබිමෙන් විවිධ දක්ෂතාවලින් පිරිපුන් දරුවන් පිරිසක් සිරිලකට දායාද කර ඇත. වර්තමානය වන විට භෞතික සම්පත් අතින් පොහොසත් වන අප හට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදිද නිවැරදි ඉලක්ක කරා යාමට හැකියාව ලැබී ඇත. ඒ සදහා ගුරු දෙගුරු හා සුබපතන්නන්ගේද සහය ලැබීමට තරම් අප වාසනාවන්ත වී ඇත

අක්කර 8.5 පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත අප පාසල පුරා වැඩුණු වෘක්ෂලතාවන්ගෙන් ගැවසී ගත් සුන්දර පරිසරයක පිහිටා ඇත. ප්‍රාථමික, ද්විතීයික හා ත්‍රිතියික ලෙස අංශ තුනකින් සමන්විත අප පසල වැලිපිටිය කොට්ඨාසයට අයත් පාසලකි. වැලිපිටිය කොට්ඨාසයේ ඇති කීර්තිමත් පාසල් අතුරින් ප්‍රධාන පසලකි. විවිධ දක්ෂතාවලින් හෙබි දරු පරපුරක් පාසලින් බිහිවන අතර ඉතා අසීරු දුෂ්කර ආර්ථිකයක ජීවත්වන සිසුන් බොහෝ වෙති. කෙසේ නමුත් අප පාසල අකුරැස්ස කලාපයේ පාසල් අතුරින් සියලුම විෂයන්ගෙන් හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලින්ද  ජයග්‍රහණ ලබමින් අරමුණු කරා ළඟා වෙමින්  පවතින් පාසලක් වේ

තවද අපගේ ශක්තීන් තව තවත් වර්ධනය කර ගනිමින් දුර්වලතා අවම කර ගනිමින් අප පාසල අනාගතයේ අකුරැස්ස කලාපයේ මහා විද්‍යාල අතර ප්‍රමුඛයා දක්වා ඉහලට ඔසවා තැබීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමි. 

 

 

 

 

 

 

Hallala M.V

මාර/හල්ලල මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Hallala, Weligama
  • දුරකථන(+94) 0412251938

Supported By

© 2026 Hallala M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk