හල්ලල මහා විදුහල් මාතාවෙනි
බැතිනි ගීත ගයා
නමිදිමු සමරමු සැමදා....//
හෙළ බස ඉංග්‍රීසි බාසේ
විද්‍යාවද ගණිතය ආදී
සැම සිප් සතරම අපහට දෙවනා
පාසල් මාතට ජයවේිවා
හල්ලල.....//
රට දැය සමයට කරනට මතු වැඩ
දෙනුමැන මෑණියනි ශක්ති
හෙළ බස හෙළ රැස හෙළ දෙස අපගේ
රැකදේවා මෑණියනි.....//
හල්ලල....//