• 0412251938
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hallala M.V

මාර/හල්ලල මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • Register
  • Login
Hallala M.V

මාර/හල්ලල මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • අනන්‍යතාවය
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

   පාසල් නිළ අැදුම පාසල‍ේ අභිමානය මනාව පිළිබිඹු කරන්නා වූ සංක‍ේතයකි.නිළ අැදුම සකස් කර ගැනීම‍ෙදී ‍ ම‍ෙම නීති රීති අනුගමනය කළ යුතුය

ගැහැණු ළමුන් සදහා නිල ඇදුම

 

 සුදු ගවුම දණහිස ළගට දික්වන සේ ඇදීම
 ටයිපටිය හා නිල ලාංඡනය පැළදීම

සුදු මේස් හා සුදු සපත්තු පැළදීම

දිග කොණ්ඩය කරල් දෙකට ගොතා කළු රිබන් වලින් ගැට ගැසීම

කොට කොණ්ඩය සුදු ගවුමේ කොළරයට උඩින් තිබීම හා දෙකන් විවෘතව තිබීම

 මාල, මුදු, එල්ලෙන කරාබු හා ඔරලෝසු නොපැළදිම

 

 

 

පිරිමි ළමුන් සඳහා නිල ඇඳුම්

 

10 ශ්‍රේණියෙක් ඉහළ ළමුන් සඳහා සුදු දිග කලිසම තරමක් ලිහිල්ව ඇඳිය යුතුය.

අත් කොට සුදු ෂර්ට් එක කලිසමට යට කර ඇඳිය යුතුය.

කළු මේස් සහ කළු සපත්තු පැළඳිය යුතුය.

 9 ශ්‍රේණියෙන් පහළ ශිෂයයන්ගේ නිල් කොට කලිසම දණහිස ළඟට දික්වන සේ ඇඳීම.

පාසල් ලංඡනය පැළඳිය යුතුය.

සියළුම ශිෂ්‍යන්ගේ දෙකන් පෙනෙන සේ කොළරයට ඉහළින් පිහිටන ආකාරයට පාසලට ගැලපෙන සේ කොණ්ඩය කැපිය යුතුය

 වම් පැත්තේ සිට දකුණු පැත්තට කොණ්ඩය බෙදා පීරීම.

මාල, මුදු, ඔරලෝසු නොපැළදිය යුතුය.

 
 

 

 

 

 

Hallala M.V

මාර/හල්ලල මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Hallala, Weligama
  • දුරකථන(+94) 0412251938

Supported By

© 2026 Hallala M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk