2022 වර්ෂය වැලිපිටිය කොට්ඨාශයෙ ප්‍රාථමික අංශය ළමා කතන්දර තරගයෙන් 3 ශ්‍රේණිය
සෙනුෂිත යසස්වි ශිෂ්‍යයා දෙවන ස්ථානය ලබා ගැනීම
සිංහල සාහිත්‍ය ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් අප පාසලෙ දරුවන් වාර්ෂිකව ලබා ගන්නා අතර සමස්ත ලංකා මට්ටම දක්වා වූ ජයග්‍රහණද අැත.
2020 වර්ෂය
- අත් අකුරු
- 6 ශ්‍රේණිය- සෙතුම් විහග තලාපීය මට්ටම තෙවන ස්ථානය
- 10 ශ්‍රේණිය- සනුෂි නිම්සරා කොට්ඨාශ මට්ටම දෙවන ස්ථානය
- 11 ශ්‍රේණිය- සිතුමි පබසරා කොට්ඨාශ මට්ටම තෙවන ස්ථානය
- පද්‍ය හා ගද්‍ය
- 8 ශ්‍රේණිය- ලෝචනා සීදෙවි තලාපීය මට්ටම දෙවන ස්ථානය
- 9 ශ්‍රේණිය- භාග්‍යා කාවිනදි කොට්ඨාශ මට්ටම දෙවන ස්ථානය
- 10 ශ්‍රේණිය- සිතුමි පබසරා කොට්ඨාශ මට්ටම තෙවන ස්ථානය
- කථික තරග
- 7 ශ්‍රේණිය- ඉසුරි අමාෂා තලාපීය මට්ටම තෙවන ස්ථානය
- 9 ශ්‍රේණිය- හිමාෂා නෙත්සරණි කොට්ඨාශ මට්ටම තෙවන ස්ථානය
-
- 11 ශ්‍රේණිය- නෙහන්සා දෙව්මිණි කොට්ඨාශ මට්ටම ප්‍රථම ස්ථානය
-
2020 වර්ෂය
- පද්‍ය හා ගද්‍ය
- 7 ශ්‍රේණිය- චලක්ෂා නෙතුසලී තලාපීය මට්ටම දෙවන ස්ථානය
- 10 ශ්‍රේණිය- චමුදිත ප්‍රබෝධ කොට්ඨාශ මට්ටම තෙවන ස්ථානය
- 10 ශ්‍රේණිය- සහස් නිම්සර කොට්ඨාශ මට්ටම තෙවන ස්ථානය
- කථික තරග
7 ශ්‍රේණිය- උදිත සංතල්ප තලාපීය මට්ටම තෙවන ස්ථානය
- 9 ශ්‍රේණිය- මදුශා සෙව්වන්දි කොට්ඨාශ මට්ටම තෙවන ස්ථානය
- 11 ශ්‍රේණිය- නෙහන්සා දෙව්මිණි කොට්ඨාශ මට්ටම ප්‍රථම ස්ථානය
- අත් අකුරු
- 6 ශ්‍රේණිය- රුචිර තීක්ෂණ තලාපීය මට්ටම තෙවන ස්ථානය
- 10 ශ්‍රේණිය- සිතුමි අකර්ෂා කොට්ඨාශ මට්ටම දෙවන ස්ථානය
- 11 ශ්‍රේණිය- තවීෂා චමෝදි කොට්ඨාශ මට්ටම තෙවන ස්ථානය