1.මනා පෞරෂයකින් යුතු දරුවකු සමාජයට
දායාද කිරීම
2.සංගීත නැටුම් චිත්‍ර වැනි විෂය සමගාමී කටයුතු තුලින් ඉදිරිපත් වීමෙ හැකියාවද කලා කුසලතාවයන්ද පුහුණු කිරීම
3.ක්‍රීඩා කුසලතාව වර්ධනය කිරීම තුලින් නායකත්ව හැකියාව වගකීම් දැරීම වැනි හැකියාවන් දරුවන් තුල අැති කිරීම